Tuesday, 21 August 2012

ආරම්භය

මෙහෙමයි, පලවෙනියෙන්ම කියන්න ඕනේ අපි පරිසරවේදීන් නෙවෙයි, අපි ගවේශකයෝ.  අපි පොඩිකාලේ ඉදන්ම කෑලෑවල් ගානේ රිංගනවා, මේ ලොකේ කවුරුත් දැකලානැති ගොඩක් ලස්සන තැන් අපි දැකලා තියනවා. ඒත් කවුරුවත් ඒවා දන්නේ නෑ. එහෙම තැන් තියනවද කියලවත් එයාලට හිතාගන්න බෑ. ඒ නිසා අපි තීරනය කෙරා Blog එකක් ලියන්න. ලියලා හැමෝමත් එක්ක ඒව බෙදාගන්න. ඒවා බලලා ඒ තැන් වලට ගිහිල්ලා ඒව විනාශ කරලා දාන්න නෙවෙයි. අපිත් එක්ක එකතුවෙලා ඒවා ‍රැකගෙන අපේ අනාගත පරපුර වෙනුවෙන් ඒවා ඉතිරිකර තබන්නට....

No comments:

Post a Comment